
ජ’පුරයින් අභියෝගයට සූදානම්…
SLUG තරගබිම දිනෙන් දින උණුසුම් වන්නේ අපටත් නොදැනීමයි. තව දින කිහිපයකින් ඇරඹීමට නියමිත එම ක්‍රීඩා මංගල්‍යයට ගියවර ශුරයන් වුණු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇති සූදානම පිලිබද විමසන්න අප එහි ක්‍රීඩා කවුන්සිලයේ සම සභාපති ලෙස කටුයුතු කරන සුපුන් බණ්ඩාර සොහොයුරව තොරගත්තා.

SLUG 2019 - 13th Sri Lanka University Games Festival
Sri Lanka University Games (SLUG) is a sporting event held with the participation of sportsmen and sportswomen of state universities in Sri Lanka. It can be considered as the most prestigious and the most awaited tournament of Sri Lankan university sports.

නව වාර්තා රැසක් සමගින් ආසියානු මලල ක්‍රීඩාශූරින් කරලියට
ආසියානු කලාපයේ දක්ශතම ක්‍රීඩකයන් වෙනුවෙන් පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය අප්‍රේල් මස 21 වන දින සිට 24 වන දින දක්වා දෝහා කටාර්හි කලීෆා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඉතා සාර්ථකව පැවැත්විණි.

Encounter of Asian Powerhouses in Athletics Ends with Renewing the Records
The Asian Athletics Encounter, 23rd Asian Athletic Championship (AAC) was held successfully from 21st to 24th April, 2019 in Doha, Qatar.

Sports Heritage of the New Year Season
Sinhala and Tamil New Year, which is a remarkable festival in Sri Lanka, was originated from the old ritual of Suriya Wandanawa. The objective of the feast is to get together with the family members.