කෙළිබිම සුපතළ ජ'පුර නම - සේසත්
Featured

කෙළිබිම සුපතළ ජ'පුර නම - සේසත්

"තරඟයක් අවසානයේ තම කන්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා දින, සති, මාස ගණන් තම කාලය සහ ශක්තිය කැප කිරීමට ඕනැම ක්‍රීඩකයෙකුට සිදුවේ. අසීමාන්තික කැප කිරීම් අග ලබන එකම තෘප්තිය ක්‍රීඩාවෙන් ලබන අමිල අත්දැකීම් ය. ඔබට ක්‍රීඩාවේ දක්ශයෙකු වීමට අවශ්‍ය නම් ක්‍රීඩාවට ආදරය කරන්න." - සේසත් අනුරාධ මල්පෝරු

දහස් ගණනින් හදවත් දිනාගත් ජ​'පුර පැසිපන්දු ජයග්‍රහණ පිටුපස සිටින යෝධ සෙවනැල්ල
Featured

දහස් ගණනින් හදවත් දිනාගත් ජ​'පුර පැසිපන්දු ජයග්‍රහණ පිටුපස සිටින යෝධ සෙවනැල්ල

ක්‍රීඩාව කරන කෙනෙක්ට ඉගෙනීම කියන්නෙ හරිම ලේසි දෙයක්. ක්‍රීඩාවකදි අපි මිලිතත්පර ගාණකදි ලොකු ප්‍රමාණයක් හිතනවා. ක්‍රියාමාර්ග ගොඩක් හිතනවා. ඒවයින් වඩාත්ම සුදුසු ක්‍රියාමාර්ගය තීරණය කරනවා. ඔක්කොම අර පොඩි කාලය ඇතුළත. ඉතින් එහෙම හිතන්න පුරුදු වුණු කෙනෙකුට ඉගෙනීම කියන්නෙ ඇත්තටම සුළු දෙයක්.

The Warrior from Ruhuna: The legacy of Sithumini Wijewickrama
Featured

The Warrior from Ruhuna: The legacy of Sithumini Wijewickrama

Today, we shine the light on Sithumini Wijewickrama hailing from the University of Ruhuna, who not only excelled in Karate, the sport dear to her heart, but within the span of just three years, went on to excel in Taekwondo as well, bringing glory to our nation.

හදවත සොරාගත් පේරා බේස්බෝල් ගුරු තරුව.
Featured

හදවත සොරාගත් පේරා බේස්බෝල් ගුරු තරුව.

" තමන් තමන්ගේ කණ්ඩායම විශ්වාස කරන්න. තමන්ගේ ආත්ම විශ්වාසය තියාගන්න. එතකොට තමන්ගේ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යන්න පුළුවන්. තමන්ගේ උත්සාහය කැපවීම අනිවාර්යෙන්ම තියනවානම් ක්‍රීඩාව තුල හොද ගමනක් යන්න ක්‍රීඩකයෙක්ට, පුහුණුකරුවෙක්ට පුළුවන්." - ශෂික දිල්ෂාන් ආනන්ද - පේරාදෙණිය බේස්බෝල් පුහුණුකරු

ජ'පුර බේස්බෝල් නව මානයකට ගෙනා හදවතේ පුහුණුකරු
Featured

ජ'පුර බේස්බෝල් නව මානයකට ගෙනා හදවතේ පුහුණුකරු

"යන්න පුළුවන් උපරිම තැනට යන්න අධිශ්ඨානය, කැපවීම, ආත්ම විශ්වාසය ඇතිව තමන් ගැන විශ්වාසයෙන් වැඩ කටයුතු කරනවනම් අනිවාර්යෙන්ම ඉස්සරහට යන්න පුළුවන්. යන්න පුළුවන් උපරිම තැනට නොගියත් ඒ ආසන්න මට්ටමට හෝ යන්න හැකියාව අනිවාර්යයෙන්ම ලැබෙනවා." විහඟ ද සිල්වා - ජ'පුර බේස්බෝල් පුහුණුකරු

The Midas touch of Mendis sir
Featured

The Midas touch of Mendis sir

“Behind every fearless player is a fearless coach who refused to let them be anything but the best they can be”\r\nHe moulded them to be the best the best of the best, Champions! Wherever they went, they brought glory.

ලොව වටා ක්‍රීඩාවට කොරෝනා වසංගතයෙන් ඇති වූ බලපෑම
Featured

ලොව වටා ක්‍රීඩාවට කොරෝනා වසංගතයෙන් ඇති වූ බලපෑම

2019 වසර අග භාගයේදී චීනයේ වූහාන් නගරයෙන් ප්‍රථම වරට වාර්තා වූ කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වන විට ලොව රටවල් 200කට අධික ප්‍රමාණයක ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. මෙවන් වාතාවරණයකදී ක්‍රීඩා ක්ෂේත්‍රයට කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් ඇතිවී තිබෙන බලපෑම පිළිබඳව අපි සොයා බැලීමක් කළෙමු.

Bharatha Rajapaksha of Sabaragamuwa University Renovates Sports Tourism in Sri Lanka
Featured

Bharatha Rajapaksha of Sabaragamuwa University Renovates Sports Tourism in Sri Lanka

Bharatha Rajapaksha, a student of University of Sabaragamuwa University of Sri Lanka, has introduced a novel concept to renovate sports tourism in Sri Lanka with his final year project. He intends to enhance tourist attraction towards the country by educating tour operators about risk management.

 විශ්වවිද්‍යාලීය ක්‍රීඩාවටත් කොරෝනාවලින් බාධා
Featured

විශ්වවිද්‍යාලීය ක්‍රීඩාවටත් කොරෝනාවලින් බාධා

ශ්‍රී ලංකාව තුළ Covid-19 වෛරසය පැතිර යන්නට වුයෙන්, විශ්වවිද්‍යාලීය ක්‍රීඩා කණ්ඩායම් මගින් ඉදිරි දිනයන් හිදී පවත්වන්නට බලාපොරොත්තු වූ ක්‍රීඩා තරගවලින් බොහොමයක් දින නියමයක් නොමැතිව කල්දමා ඇති බවට MoraSpirit අපට තොරතුරු වාර්තා වී ඇත. මේ ඒ පිළිබඳ ව අප සිදු කළ විමසුමකි.

Chameera Ginige to Lead the Sri Lankan Team to World Table Tennis Championship
Featured

Chameera Ginige to Lead the Sri Lankan Team to World Table Tennis Championship

The table tennis prodigy from the University of Sri Jayawardenapura, Chameera Ginige, is set to lead the Sri Lankan team to the World Team Table Tennis Tournament this year. His is a story of talent, dedication, and hard work.