ජවයෙන් පිරි තාරුණ්‍යයේ ජවය උතුරා යන හද ගැස්මේ පණිවිඩයයි Spitzer

ජවයෙන් පිරි තාරුණ්‍යයේ ජවය උතුරා යන හද ගැස්මේ පණිවිඩයයි Spitzer
Chamil Hansika Adheesha Gamage 2019-11-26 Events

සියලුම විශ්වවිද්‍යාල තරග වල සමාප්තිය සනිටුහන් කරන ජවසම්පන්න සන්ධ්‍යාව ලෙස spitzer ඉතිහාසගතවී හමාරයි. නිමාවූ SLUG තරග මාලාවේ සුවිශේෂ සමාප්තිය සිදුවන්නේ Spitzer තුලදීය.

ජවසම්පන්න තරුණ්‍යයේ සිත් වසග කරගත් ලංකාවේ අති දක්ෂ සහ සුරූපී නළු නිළියන්ද මේ සන්ධ්‍යාවට එක් වන්නේ Spitzer තුල ඇති වර්ණවත් බව තවත් ඉස්මතු කිරීමටය. නැවුම් විනෝද ක්‍රීඩා,නොනවතින නර්තනය සමග රසාකෘත වූ සංගීතයකින් පිනවීමට Moraspirit වශයෙන් අපි දැවැන්ත සංවිධානත්මක වැඩපිලිවෙලක් අරඹා හමාරයි. දෙසැම්බර් 3 වන දින දෙහිවල රුවල හෝටලය උඩුයටිකුරු කිරීමට ඔබටයි මේ ආරාධනා!


Want to keep in touch with ongoing university sports news?

SUBSCRIBE

to our email newsletter now.

Comments