
JPURA CROWNED AS UNDISPUTED SLUG CRICKET CHAMPIONS
We at Moraspirit extend our heartiest congratulations for the Japura team for their heroic victory and the runners up Jaffna team. Stay tuned with Moraspirit for more updates.

Japura and Kelaniya finish victors
With the movement of the time, SLUG XIII is reaching to its grand end creating immortal memories to the sportsman who are eager to adorn their alma mater with gold. In 2019, the triennial event, SLUG was powered by the University of Ruhuna.

The Vibrant Elle tournament came to an end.
The Elle tournament of SLUG XII went through three days at Uyanwatta and Dickwella stadium. This was definitely one of the most spirited and mesmerizing tournament throughout the series.

දක්ෂතාව සහ වාසනාව මත දෝලනය වූ එල්ලේ කිරුළ
උයන්වත්ත සහ දික්වැල්ල විජිත කෙළිබිම් උණුසුම් කළ දින තුනක නිමාව සටහන් වූයේ වාසනාව සහ දක්ශතාවය උරෙන් උර ගැටුණු මහා එල්ලේ සංග්‍රාමයකින් අනතුරුවයි.

කොටවිල ක්‍රීඩාංගණය උණුසුම් කරවමින් පාපන්දු තරගාවලිය නිමවෙයි
13 වන SLUG තරග මාලාවේ පාපන්දු තරගාවලිය තරග 23 ක් යටතේ දිගහැරිනි. මූලික තරග 15 කින් තෝරාපත්වන ශූරයින් අර්ධ අවසන් තරගයට සුදුසුකම් ලැබීමෙන් පසු අවසන් මහා තරගය දක්වා තරග මාලාව ක්‍රියාත්මක විය. මාතර උයන්වත්ත හා කොටවිල ක්‍රීඩාංගණ වලදී තරග පැවැත්වුණි.

THE FIERY DRILLS OF KATA ENDS LEAVING CROWDS AMBIGUOUS
Marking the end of a week into SLUG 2019, University of Ruhuna hosted Karate- Kumite matches for both men and women today (1st of September) along with a few other games. Midst the day that poured and the gloomy nature that remained for the entirety of the day, the cheers from the teams rang loud an

සතරැස් පුවරුව මත සටන් වදින හෙටින් ඇරඹෙන කැරම් සටන
අතිශය තරඟකාරී අයුරින් ගෙවී ගිය උද්වේගකර දින කිහිපයකින් අනතුරුව SLUG XIII-2019 ක්‍රීඩා උළෙළ මේ වන විට විශ්ව විද්‍යාලීය ක්‍රීඩා තරඟ ක්ෂේත්‍රය තුළ ඉතා ඉහළ ප්‍රේක්ෂක ආකර්ශනයක් හිමි කරගෙන අවසන් ය.

පිරිමි එල්ලේ ශූරතාවය ජපුරත් කාන්තා ශූරතාවය කැළණියත් ඩැහැගනිති
දහතුන්වන SLUG ක්‍රීඩා උළෙළේ පිරිමි එල්ලේ ක්‍රීඩා ඉසව්ව මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදීද කාන්තා එල්ලේ ක්‍රීඩා ඉසව්ව මාතර දික්වැල්ල විජිත විද්‍යාලයීය ක්‍රීඩාංහණයේද පුරා දින තුනක් පුරා පැවැත්වුණ අතර මේ වනවිට පිරිමි සහ කාන්තා යන අංශ දෙකෙහිම තරඟ නිමාවට පත් වී ඇත.

J’Pura emerges as the champions of SLUG XIII Wrestling battle
SLUG XIII’s Wrestling battle came to an end making University of Sri Jayewardenepura the crown holders this time. The matches were held at Hall 01, University of Ruhuna on 30th and 31st of August 2019 with participants from 11 Universities under 10 weight classes.

It’s time for Baseball in SLUG XIII 2019!
While dozens of different sports tournaments transpire at SLUG XIII, the baseball tournament grabs the attention of many due to the popularity of the sport within universities. The event is scheduled to be held from 2nd to 5th of September, 2019 at University of Ruhuna.