
පැසිපන්දු ක්‍රීඩාවෙන් කැලණි සරසවියට කිරුළු පැළඳූ හදවත් දිනූ පුහුණුකරු
Coach of the Hearts වෙනස්ම තරඟ ඉසවුව තුළ 5 වන වටයේ ජයග්‍රාහකයා ලෙසන් කැලණිය විශ්වවිද්‍යාලයේ පැසිපන්දු පුහුණුකරු වශයෙන් කටයුතු කරන විනුර ඉලංගසිංහ මහතා තේරී පත්වුණා. මේ සොඳුරු පුහුණුකරු සමග හරවත් වූ සුහද සංවාදයක යෙදීමට Moraspirt අපට හැකි වුනා.

හදවතේ ඇඳුනු හදවතේ බැඳුනු වයඹ මල්ලවපොර ඇඳුරු
"දුක සතුට කෙසේ වෙතත් තරගයක් අවසානයේදී ජයග්‍රහණය ලැබූ ක්‍රීඩකයා සේ ම පරාජය ලැබූ ක්‍රීඩකයාත් එකට වැළඳ ගෙන සතුටින් තරගය නිමා කරනවා. ක්‍රීඩාවේ විශේෂත්වය එයයි. මගේ ජීවිතය තුළ මට හමුවෙලා තිබෙන මිනිසුන් ගෙන් සංවේදීම පුද්ගලයන් වන්නේ ක්‍රීඩකයන්" - වයඹ මල්ලවපොර පුහුණුකරු දිලුම් විජේසේකර මහතා

How the ‘Golden Boys’ of Ruhuna conquered the Southern waters
“We hardly trained together! The pool we trained in once a week was almost an hour away from the University…Training altogether was a big hassle for us!”

කෙළිබිම සුපතළ ජ'පුර නම - සේසත්
"තරඟයක් අවසානයේ තම කන්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා දින, සති, මාස ගණන් තම කාලය සහ ශක්තිය කැප කිරීමට ඕනැම ක්‍රීඩකයෙකුට සිදුවේ. අසීමාන්තික කැප කිරීම් අග ලබන එකම තෘප්තිය ක්‍රීඩාවෙන් ලබන අමිල අත්දැකීම් ය. ඔබට ක්‍රීඩාවේ දක්ශයෙකු වීමට අවශ්‍ය නම් ක්‍රීඩාවට ආදරය කරන්න." - සේසත් අනුරාධ මල්පෝරු

දහස් ගණනින් හදවත් දිනාගත් ජ'පුර පැසිපන්දු ජයග්‍රහණ පිටුපස සිටින යෝධ සෙවනැල්ල
ක්‍රීඩාව කරන කෙනෙක්ට ඉගෙනීම කියන්නෙ හරිම ලේසි දෙයක්. ක්‍රීඩාවකදි අපි මිලිතත්පර ගාණකදි ලොකු ප්‍රමාණයක් හිතනවා. ක්‍රියාමාර්ග ගොඩක් හිතනවා. ඒවයින් වඩාත්ම සුදුසු ක්‍රියාමාර්ගය තීරණය කරනවා. ඔක්කොම අර පොඩි කාලය ඇතුළත. ඉතින් එහෙම හිතන්න පුරුදු වුණු කෙනෙකුට ඉගෙනීම කියන්නෙ ඇත්තටම සුළු දෙයක්.

Leap of Faith – the Tale of Hashini Balasooriya
Sri Lanka is a reserve of talented track and field athletes. One such polished gem that has emerged through this crowd is Hashini Prabodha Balasooriya, whose expertise lies upon triple jump. She is an exceptional athlete who has embellished mother Sri Lanka with numerous international accolades.

The Warrior from Ruhuna: The legacy of Sithumini Wijewickrama
Today, we shine the light on Sithumini Wijewickrama hailing from the University of Ruhuna, who not only excelled in Karate, the sport dear to her heart, but within the span of just three years, went on to excel in Taekwondo as well, bringing glory to our nation.

හදවත සොරාගත් පේරා බේස්බෝල් ගුරු තරුව.
" තමන් තමන්ගේ කණ්ඩායම විශ්වාස කරන්න. තමන්ගේ ආත්ම විශ්වාසය තියාගන්න. එතකොට තමන්ගේ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යන්න පුළුවන්. තමන්ගේ උත්සාහය කැපවීම අනිවාර්යෙන්ම තියනවානම් ක්‍රීඩාව තුල හොද ගමනක් යන්න ක්‍රීඩකයෙක්ට, පුහුණුකරුවෙක්ට පුළුවන්." - ශෂික දිල්ෂාන් ආනන්ද - පේරාදෙණිය බේස්බෝල් පුහුණුකරු

Studies and Sports: A day in the life of UOC Undergrads
Day or night this area of fifty acres in the heart of the city of Colombo will not go silent by cheering, words of motivation and upliftment by their athletes. Even when the fields are empty today due to the Pandemic, the echoes of cheers and words of motivation still resonate in the air.

ජ'පුර බේස්බෝල් නව මානයකට ගෙනා හදවතේ පුහුණුකරු
"යන්න පුළුවන් උපරිම තැනට යන්න අධිශ්ඨානය, කැපවීම, ආත්ම විශ්වාසය ඇතිව තමන් ගැන විශ්වාසයෙන් වැඩ කටයුතු කරනවනම් අනිවාර්යෙන්ම ඉස්සරහට යන්න පුළුවන්. යන්න පුළුවන් උපරිම තැනට නොගියත් ඒ ආසන්න මට්ටමට හෝ යන්න හැකියාව අනිවාර්යයෙන්ම ලැබෙනවා." විහඟ ද සිල්වා - ජ'පුර බේස්බෝල් පුහුණුකරු