
දයාබර අවසාන වසරේ ඉගෙනුම ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවනි, ස්තුතියි!
ජීවිතයේ සමහර අවස්ථාවලදීවලදී අපට සිදු කිරීමට දුෂ්කරම දෙය වන්නේ සමු දීමයි. විශේෂයෙන්ම අප සූදානම් නොවුණු මොහොතකදී සමුදීමට සිදුවීමයි. 2020 අන්තර් විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා තරගාවලියේ ජයග්‍රහණ ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටි අවසාන වසරේ ඉගෙනුම ලබන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවනි, මෙය ඔබ වෙනුවෙන් අපගෙ උපහාරයයි.

වාර්තා "බිඳ" වාර්තා තැබූ හෙල්ල විසිකිරීමේ පැරාලිම්පික් ශූරයා
2016 වර්ෂයේ පැරාලිම්පික් ක්‍රීඩා උලලේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා, එම ඉසව්වට අදාලව පැරාලිම්පික් පදක්කමක් දිනූ ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වීමේ කීර්තිනාමය දිනාගත් ඔහු,නමින් දිනේෂ් ප්‍රියන්ත.

අන්තර්ජාතික හොකී සන්නාමයක පෙරමං සලකුණු
"ඔබ දිනන්නේ ඔබේ කණ්ඩායම ජයගතහොත් ය. එබැවින් සෑම කටයුත්තකදීම ඔබේ උපරිමය ලබාදී වැඩ කරන්න. ඔබ නිරායාසයෙන්ම ජයග්‍රාහකයෙකු බවට පත්වනු ඇත." සබරගමුව විශ්ව විද්‍යාලයීය හොකී කණ්ඩායම් නායිකා සකුන්තලා ඉලේපෙරුම සමග පවත්වන්නට යෙදුණු සම්මුඛ සාකච්ඡාව

අන්තර් විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා සහ පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුන්
විශ්ව විද්‍යාලය යනු විෂය බාහිර ක්‍රියාකාරකම්, ක්‍රීඩා, සහ විවිධ ක්ෂේත්රවල පැතිරුණු සමාජ එකමුතුවලින් පිරි සුන්දර තෝතැන්නකි. මෙම ලිපිය හරහා අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ අන්තර් විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා තරග සඳහා පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුන් එක්කරගැනීම සුදුසුද යන්නයි.

බොක්සින් ක්‍රීඩාවේ සරසවි ආගමනය
අඩ සියවසක නිහඬතාවය බිදදමනින් යලිත් තම නොනිම් මෙහෙවර ඉටුකිරීමේ අදිටනින් විශ්වවිද්‍යාලයිය ක්‍රිඩා පද්ධතිය හා මෑත කාලෙය්දී යලිත් සම්බන්ධ වු බොක්සින් ක්‍රිඩාවේ අතීත මතකයන් හා නව ආගමනයේ තොරතුරු සොයායන්නට MoraSpirit අපි තීරණය කලෙමු.

2020 FISU අන්තර්ජාතික විශ්වවිද්‍යාල චෙස් තරඟාවලිය අද සිට
2020 FISU අන්තර්ජාතික විශ්වවිද්‍යාල චෙස් තරඟාවලිය මෙවර පෝලන්තයේදී Online ක්‍රමයෙන් පැවැත්වීමට මේවන විට සියළු කටයුතු සූදානම් වී ඇත. මෙම අන්තර්ජාතික තරඟ ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රාජ්‍ය විශ්වවිද්‍යාල රැසක අතිදක්ෂ ක්‍රීඩකයින් 24ක් සහභාගී වනු ඇත.

ක්‍රීඩා විද්‍යාව තවදුරටත් අරුමයක් නොවන්නට...
තමන් කුමන විෂය ධාරාව හැදෑරුවත්, කුමන පාසලකට ගියත් ක්‍රීඩාවට කැමති, අධ්‍යාපනයටත් කැමති ක්‍රීඩාව සේම අධ්‍යාපනයද සමබර කරගෙන ඉදිරියට යාමට කැමති දරුවන් සඳහාම වෙන්වූ විශේෂ උපාධි පාඨමාලාවක් වර්තමානය වන විට ලෝකයේ ඉතාම විශාල අවධානයක් දිනාගන්නට සමත් වෙලා තියෙනවා. ඒ ක්‍රීඩා විද්‍යා හා කළමනාකරණ උපාධිය.

ශ්‍රී ලාංකීය ක්‍රිකට් වංශකතාවේ අන්තර්ජාතික සළකුණ- 'සංගා'
සැවොම එකසේ ආදරය කරන සංගා 2011 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධ කාරණයක් නිසාවෙන් නැවත කතාබහට ලක්වෙන චරිතයක් බවට පත්ව සිටියි. සංගාට ආදරය කරන ඔබ සැම වෙනුවෙන් ඔහුගේ ජීවිත කතාව සහ ඔහු හා සබැඳි පාසල් මෙන්ම විශ්වවිද්‍යාල මතකයන් සමග ක්‍රීඩාවට අත්පොත් තැබූ ආකාරය පිළිබඳව MoraSpirit අපි සොයාබැලීමක් කළෙමු.

මිලිණ වූ පුරවර සරසවි ක්‍රීඩා තරුව: ජාවා -සුමිතුරු මතකාවර්ජනය-
ජාවා..! කොළඹ විශ්වවිද්‍යාලයීය ප්‍රජාවට මෙන්ම සරසවි ක්‍රීඩාවට ඇලුම් කරන බොහෝමයක් පිරිසකගේ නෙතට කදුළැලලක් ගෙන එමින් ඉතා හදිසියේ වියෝ වූ සුන්දර සහෝදරයෙකු වූ ඔහු ගැන ඔහුගේම සුමිතුරන් විසින් සිදු කරන මතකාවර්ජනය.

පැසිපන්දු ක්‍රීඩාවෙන් කැලණි සරසවියට කිරුළු පැළඳූ හදවත් දිනූ පුහුණුකරු
Coach of the Hearts වෙනස්ම තරඟ ඉසවුව තුළ 5 වන වටයේ ජයග්‍රාහකයා ලෙසන් කැලණිය විශ්වවිද්‍යාලයේ පැසිපන්දු පුහුණුකරු වශයෙන් කටයුතු කරන විනුර ඉලංගසිංහ මහතා තේරී පත්වුණා. මේ සොඳුරු පුහුණුකරු සමග හරවත් වූ සුහද සංවාදයක යෙදීමට Moraspirt අපට හැකි වුනා.