වෙනස් හැකියා ඇත්තන්ගේ ධෛර්යයේ කතාන්දරයේ අවසානය
Paralympics

වෙනස් හැකියා ඇත්තන්ගේ ධෛර්යයේ කතාන්දරයේ අවසානය

වසර සතරක් පැරාලිම්පික් උළෙලක විචිත්‍රත්වය අපේක්ෂාවෙන් සිටි අපට අනපේක්ෂිත සතුරෙකු වන් වූ කොවිඩ් ව්‍යසන තත්ත්වය නිසා තවත් වසරකුත් ඒ සඳහා කල් මැරීමට සිදුවිණි. අති සුවිශේෂී වූ වෙනස් හැකියාවැති අපේම සොයුරු කැලකගේ ක්‍රීඩා මංගල්‍යය 2020 Summer Paralympics උළෙලේ අවසානය මෙලෙස උදා වීඇත.

පරාජය හමුවේ ධෛර්යයෙන් ලොවක් දිනූ කරුණානන්ද
Road to Tokyo

පරාජය හමුවේ ධෛර්යයෙන් ලොවක් දිනූ කරුණානන්ද

2020 ඔලිම්පික් උළෙල තුළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගේ ඉදිරිපත් කිරීම් පිළිබඳ විශාල කතිකාවතක් නිර්මාණය වී ඇති අවස්ථාවක ක්‍රීඩාවේ සැබෑ විශිෂ්ටත්වය හඳුනාගත් ක්‍රීඩකයන් තුළින් අපට ලබාගත හැකි ආදර්ශ බොහොමයකි. පරාජය යනු ලැජ්ජාවට කරුණක් නොවන බව ලොවට හඬගා කියූ එක්තරා ශ්‍රී ලාංකිකයෙකු වෙනුවෙන් මෙම සටහන වෙන් කරමු.

දකුණු ආසියානු කඟවේණාගේ ටෝකියෝ සම්ප්‍රාප්තිය
Road to Tokyo

දකුණු ආසියානු කඟවේණාගේ ටෝකියෝ සම්ප්‍රාප්තිය

100m ඉසව්වෙහී දකුණු ආසියානු ශූරයා වන යුපුන් අබේකෝන් ප්‍රසාද ලකුණු හා ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ඔලිම්පික් උළෙලට සෘජුව තේරීපත් වූ එකම ක්‍රීඩකයා වන අතර 1996න් පසු ශ්‍රී ලාංකිකයෙකු මීටර් 100 ඉසව්ව සඳහා සහභාගී වන ප්‍රථම අවස්ථාව ලෙසද මෙය වාර්තා වෙනවා.

දක්ශතාවෙන් වාසනාවට අභියෝග කළ මැදි දුර ධාවන ශූරීය
Road to Tokyo

දක්ශතාවෙන් වාසනාවට අභියෝග කළ මැදි දුර ධාවන ශූරීය

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා මෙවරත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හැකියාවන්ගෙන් පරිපූර්ණ විශිෂ්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන් රාශියක් එක්වී ඇත. ඒ අතරින් ආරාධිත ක්‍රීඩිකාවක් ලෙස අවතීර්ණ වන ශ්‍රී ලංකා මැදි දුර ධාවන වාර්තා පොත් අලුත් කළ නිමාලි ලියනාරච්චිගේ ටෝකියෝ සිහිනය මෙසේ ගෙනහැර දක්වමු.

ජුඩෝ උපන් දේශයට යන ජාතික ජුඩෝ ශූරයා
Road to Tokyo

ජුඩෝ උපන් දේශයට යන ජාතික ජුඩෝ ශූරයා

ක්‍රීඩා ලෝකයේ මෞලී මංගල්‍යය වන,ඔලිම්පික් ක්‍රීඩා උළෙලහි උන්මාදයෙන් ක්‍රීඩයන් වාගේම ප්‍රේක්ෂකයන්ද ඔද වැඩෙන මේ 2021 වසරේ සිසිර ඍතුව ,ශ්‍රි ලාංකියන් වන අපටත් ඉතා වැදගත් වගේම අභිමානයක් ගෙන දෙනුයේ අපේ ජාතික ජුඩෝ ශූරයා ජුඩෝ උපන් දේශයට යන බැවිනි.

අභියෝගයන්ට හෙල්ලෙන් පිළිතුරු දුන් ක්‍රීඩා තරුව
Featured

අභියෝගයන්ට හෙල්ලෙන් පිළිතුරු දුන් ක්‍රීඩා තරුව

"Beyond abilities" ලිපි මාලාවේ අද දිගහැරුමෙන් අප හමුවන්නේ 2021 පැරාලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇති සුවිශේෂී පුද්ගලයෙක්. හෙල්ල විසි කිරීමේ ඉසව්ව යටතේ ලක් මවගේ නාමය පැරා ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම තැබීමට සමත්කම් දැක්වූ ඔහු නමින් ගාමිණී ඒකනායක.

ජීවිතයේ බිඳ වැටීමක් ශක්තියක් කරගත් අපේ කාලයේ ක්‍රීඩකයා
Featured

ජීවිතයේ බිඳ වැටීමක් ශක්තියක් කරගත් අපේ කාලයේ ක්‍රීඩකයා

දහසකුත් එකක් බාධක මැද ජීවිතය ජයගත් මේ පාලිත බණ්ඩාර නම් වු දිරිය මිනිසාගේ කතාව ඔබ අප සැමට මහඟු උපදේශයක් වනු නොඅනුමානය. කිසිවෙකු සදාකාලික පරාජිතයින් නොවේ. සාර්ථකත්වයට අවශ්‍ය වන්නේ ආත්ම විශ්වාසය, කැපවීම සහ ධෛර්‍යය පමණි.

දෛවයට සරදම් කල අපේ කාලයේ වීරවරිය : කුමුදු ප්‍රියංකා
Featured

දෛවයට සරදම් කල අපේ කාලයේ වීරවරිය : කුමුදු ප්‍රියංකා

ඔබ මුල් වරට ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ගැන දැනගත්තේ බොහෝ විට ඔබ කුඩා කාලයේදීම විය හැකියි. ඔලිම්පික් ක්‍රීඩා උලෙලට සමගාමීව පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උලෙලද සුවහසක් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අතිශයින් වැදගත් කාල සීමාවක් වෙනවා.

දයාබර අවසාන වසරේ ඉගෙනුම ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවනි, ස්තුතියි!
Featured

දයාබර අවසාන වසරේ ඉගෙනුම ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවනි, ස්තුතියි!

ජීවිතයේ සමහර අවස්ථාවලදීවලදී අපට සිදු කිරීමට දුෂ්කරම දෙය වන්නේ සමු දීමයි. විශේෂයෙන්ම අප සූදානම් නොවුණු මොහොතකදී සමුදීමට සිදුවීමයි. 2020 අන්තර් විශ්ව විද්යාලයීය ක්‍රීඩා තරගාවලියේ ජයග්‍රහණ ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටි අවසාන වසරේ ඉගෙනුම ලබන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවනි, මෙය ඔබ වෙනුවෙන් අපගෙ උපහාරයයි.

වාර්තා "බිඳ" වාර්තා තැබූ හෙල්ල විසිකිරීමේ පැරාලිම්පික් ශූරයා
Featured

වාර්තා "බිඳ" වාර්තා තැබූ හෙල්ල විසිකිරීමේ පැරාලිම්පික් ශූරයා

2016 වර්ෂයේ පැරාලිම්පික් ක්‍රීඩා උලලේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා, එම ඉසව්වට අදාලව පැරාලිම්පික් පදක්කමක් දිනූ ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වීමේ කීර්තිනාමය දිනාගත් ඔහු,නමින් දිනේෂ් ප්‍රියන්ත.