News

දක්ෂතාව සහ වාසනාව මත දෝලනය වූ එල්ලේ කිරුළ
Featured

දක්ෂතාව සහ වාසනාව මත දෝලනය වූ එල්ලේ කිරුළ

උයන්වත්ත සහ දික්වැල්ල විජිත කෙළිබිම් උණුසුම් කළ දින තුනක නිමාව සටහන් වූයේ වාසනාව සහ දක්ශතාවය උරෙන් උර ගැටුණු මහා එල්ලේ සංග්‍රාමයකින් අනතුරුවයි.

කොටවිල ක්‍රීඩාංගණය උණුසුම් කරවමින් පාපන්දු තරගාවලිය නිමවෙයි
Events

කොටවිල ක්‍රීඩාංගණය උණුසුම් කරවමින් පාපන්දු තරගාවලිය නිමවෙයි

13 වන SLUG තරග මාලාවේ පාපන්දු තරගාවලිය තරග 23 ක් යටතේ දිගහැරිනි. මූලික තරග 15 කින් තෝරාපත්වන ශූරයින් අර්ධ අවසන් තරගයට සුදුසුකම් ලැබීමෙන් පසු අවසන් මහා තරගය දක්වා තරග මාලාව ක්‍රියාත්මක විය. මාතර උයන්වත්ත හා කොටවිල ක්‍රීඩාංගණ වලදී තරග පැවැත්වුණි.

සතරැස් පුවරුව මත සටන් වදින හෙටින් ඇරඹෙන කැරම් සටන
Featured

සතරැස් පුවරුව මත සටන් වදින හෙටින් ඇරඹෙන කැරම් සටන

අතිශය තරඟකාරී අයුරින් ගෙවී ගිය උද්වේගකර දින කිහිපයකින් අනතුරුව SLUG XIII-2019 ක්‍රීඩා උළෙළ මේ වන විට විශ්ව විද්‍යාලීය ක්‍රීඩා තරඟ ක්ෂේත්‍රය තුළ ඉතා ඉහළ ප්‍රේක්ෂක ආකර්ශනයක් හිමි කරගෙන අවසන්‍ ය.

පිරිමි එල්ලේ ශූරතාවය ජපුරත් කාන්තා ශූරතාවය කැළණියත් ඩැහැගනිති
Events

පිරිමි එල්ලේ ශූරතාවය ජපුරත් කාන්තා ශූරතාවය කැළණියත් ඩැහැගනිති

දහතුන්වන SLUG ක්‍රීඩා උළෙළේ පිරිමි එල්ලේ ක්‍රීඩා ඉසව්ව මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදීද කාන්තා එල්ලේ ක්‍රීඩා ඉසව්ව මාතර දික්වැල්ල විජිත විද්‍යාලයීය ක්‍රීඩාංහණයේද පුරා දින තුනක් පුරා පැවැත්වුණ අතර මේ වනවිට පිරිමි සහ කාන්තා යන අංශ දෙකෙහිම තරඟ නිමාවට පත් වී ඇත.

අද්විතීය සටන් කලාවෙන් මොරටුවට ද්විත්ව ජයක්...
Events

අද්විතීය සටන් කලාවෙන් මොරටුවට ද්විත්ව ජයක්...

ශ්‍රී ලංකාවේ අන්තර් විශ්ව විද්‍යාලයීය දැවැන්තම තරගාවලිය වන SLUG තරගාවලියේ තවත් එක් අදියරක් වන ටයිකොන්ඩෝ තරඟ ඉසව්ව පසුගිය 28,29 වන දිනවල දී රුහුණ විශ්ව විද්‍යාලයේදී අති සාර්ථක ව පැවැත්වුණා.

රග්බි ක්‍රීඩාවේ යදම් බිද දැමූ චන්ද්‍රිෂන් පෙරේරා මහතා
Featured

රග්බි ක්‍රීඩාවේ යදම් බිද දැමූ චන්ද්‍රිෂන් පෙරේරා මහතා

ක්‍රීඩාවෙන් ලංකා නාමය ලොව ඉදිරියට ගෙන ගොස් බැබලවූ අසහාය පුද්ගලයෙකු වූ චන්ද්‍රිෂන් මහතා 2019 ජනාධිපති සම්මාන උළලේදි ක්‍රීඩා භූෂණ සම්මානයෙන් පිදුම් ලබන ලදි.ක්‍රීඩා භූෂණ සම්මානයක් ලැබීමට ක්‍රීඩාව වෙනුවෙන් තම දිවිය කැප කරමින් එහි සාර්ථක අස්වනු නෙලා ගනිමින් එහි පෙරලිකාරී උන්නතියක් ඇතිකිරීමට සමත් විය

මෙවර SLUG තරගබිමේ එල්ලේ ශූරතාවය කාටද?
Featured

මෙවර SLUG තරගබිමේ එල්ලේ ශූරතාවය කාටද?

සමාරම්භක උළෙලත් සමග තවත් උණුසුම් වු SLUG XIII-2019 තරගබිමේ එල්ලේ තරග සදහා දකුනු ලකේ මාතර පුරවරයේ උයන්වත්ත කෙලිබිම දින වකවානු නියම කරගෙන අවසන්ය. විශ්ව විද්‍යාලයීය එල්ලේ කණ්ඩායම් 14 ක් ඒ සදහා ලහි ලහියේ සැරෙසෙන මේ මොහොතේ එල්ලේ තරගබිමට පෙර විපරමකි මේ.

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් ලෙස රුහුණේ දී ආරම්භ වෙයි
Events

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් ලෙස රුහුණේ දී ආරම්භ වෙයි

ශ්ව විද්‍යාලයීය ක්‍රීඩා අතර වර්ණවත්ම ඉසව්ව සහ විශ්ව විද්‍යාල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කෞශල්‍ය විදහා දක්වන උසස් ම වේදිකාව වන ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙල රුහුණ විශ්ව විද්‍යාල පරිශ්‍රයේ දී 13 වන වරටත් අතිශය විචිත්‍රවත් ආකාරයට අද ඇරඹුණි.

ක්‍රීඩාවේ ජීව ගුණය සහ අවසන් මහා තරගය
Featured

ක්‍රීඩාවේ ජීව ගුණය සහ අවසන් මහා තරගය

තරගය දිනූ කොළඹ කණ්ඩායම හා අවසන් හොරාව තෙක් ක්‍රීඩා කළ​ කැළණි කණ්ඩායම අතර අවසන් මහා තරගයේ පසු විපරම...

කොළඹ විශ්වවිද්‍යාලය වසර 10කට පසු රග්බි මිණි කිරුළ දිනාගනී
Events

කොළඹ විශ්වවිද්‍යාලය වසර 10කට පසු රග්බි මිණි කිරුළ දිනාගනී

දශකයකට පසු රග්බි මිනිකිරුලක පහස විදගැනීමේ අටියෙන් තරග බිමට පිවිසි කොළඹ කණ්ඩායමත්,ගිය වර රග්බි ශූරයන් වන මොරටු කණ්ඩායම අවසන් පූර්ව වටයේදි පරාජය කළ පෙරෙලිකාර කැළණි කණ්ඩායමත් අතරය.