News

පේරෙ හා සබරෙ සියලු අනාවැකි පරදා කිරුල වෙතට...
Events

පේරෙ හා සබරෙ සියලු අනාවැකි පරදා කිරුල වෙතට...

SLUG තරගාවලිය කියන්නේ මේ දිනවල ලංකාව පුරා විශ්ව විද්‍යාල අතර කතාවෙන ඉතාමත් උණුසුම් මාතෘකාවක්. මෙම අති විශාල තරගාවලියේ එක් ක්‍රීඩා ඉසව්වක් වන හොකී තරගාවලිය මෙමස 2,3,4 දිනයන්හිදී උයන්වත්ත ක්‍රීඩාංගනයේදී අති සාර්තක අන්දමින් පැවැත්වුණා.

කැළණියට සහ කොළඹට පෙරලිකාර ජයක්. මොරටුවට රග්බි කිරුල අහිමිවෙයි.
Events

කැළණියට සහ කොළඹට පෙරලිකාර ජයක්. මොරටුවට රග්බි කිරුල අහිමිවෙයි.

රග්බි බිමේ උරින් උර ගැටුණේ පේරදෙණිය කණ්ඩායමත් ඔවුන් සමග කොළඹ කණ්ඩායමත් , මොරටුව කණ්ඩායමත් ඔවුන් සමග කැළණිය කණ්ඩායමත් ය. 36-14 ලෙස කොළඹ කණ්ඩායමත් 23-15ලෙස ඉතා තියුණු තරගයකින් පසු කැළණිය කණ්ඩායමත් ජයපැන් බොන්නට සමත් වුණි.

කොළඹ,මොරටුව​,කැළණි විශ්ව විද‍‍්‍යාලවලට ජය​, පේරෙ-සබරෙ උණුසුම් නිමාවක්
Events

කොළඹ,මොරටුව​,කැළණි විශ්ව විද‍‍්‍යාලවලට ජය​, පේරෙ-සබරෙ උණුසුම් නිමාවක්

ක්‍රීඩාව යනු අවසන් මොහොත තෙක්ම අත් නොහැරිය යුතු දෙයක් බවට කදිම උදාහරණයක් උණුසුම් වූ SLUG තරග බිමෙන් දක්නට ලැබුණි. අද දින රග්බි බිමේ උරින් උර ගැටුණේ එහි ශූරතාවයකට හිමිකම් කියන මොරටුව කණ්ඩායමත් ඔවුන් සමග යාපනය කණ්ඩායමත් , අනුශූරතාවයකට හිමිකම් කියන පේරාදෙණිය කණ්ඩායමත් ඔවුන් සමග සබරගමුව කණ්ඩායමත් ය.

බටහිර ආසියානු බේස්බෝල් ශූරතාව නැවතත් ශ්‍රී ලංකාවට
Events

බටහිර ආසියානු බේස්බෝල් ශූරතාව නැවතත් ශ්‍රී ලංකාවට

පසුගිය ජූලි 15 වන දින සිට 20 වන දින දක්වා දියගම ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව ක්‍රීඩාංගනයේ දී පැවැත්වුනු බටහිර ආසියානු බේස්බෝල් තරගාවලියේ අවසන් මහා තරගයෙන් සත්කාරක ශ්‍රී ලංකාව ලකුණු 5-4 ක් ලෙස ජයග්‍රහණය හිමි කරගෙන සමස්ත ශූරතාවය තමා සතු කරගනීමින් මව්බිමට මහත් අභිමානයක් ගෙන ඒමට සමත් විය.

ආසියාවටම තර්ජනයක් වූ ලොව උසම දැල්පන්දු රැජිණ තර්ජිනී ශිවලිංගම්
Featured

ආසියාවටම තර්ජනයක් වූ ලොව උසම දැල්පන්දු රැජිණ තර්ජිනී ශිවලිංගම්

මෑතකදී අවසන් වූ ආසියානු නෙට්බෝල්තරඟාවලියේදී අපගේ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් ශූරියන් බවට පත්වීම කාගෙත් කතාබහට බදුන් විය. අද වන විට ශ්‍රී ලංකාව තුළ පමණක්ම නොව ලෝකය පුරා අවධානය හිමිකරගත් අඩිහයක් සහ අඟල් 10ක (6’10 ක) උසකින් යුත් තාර්ජිනි සිවලිංගම් ශ්‍රී ලංකාවේ නෙට්බෝල් පිටියට අමුත්තෙක්නොවේ.

වෙල්ලස්සත් සුදානම්!
Featured

වෙල්ලස්සත් සුදානම්!

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයීය ක්‍රිඩා උළෙල, SLUG-2019 සදහා දින වකවානු ලං වෙමින් යන මේ මොහොතේ MoraSprit අපි ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සුදානම විමසා බැලීමට තිරණය කළෙමු.

ජ’පුරයින් අභියෝගයට සූදානම්…
Featured

ජ’පුරයින් අභියෝගයට සූදානම්…

SLUG තරගබිම දිනෙන් දින උණුසුම් වන්නේ අපටත් නොදැනීමයි. තව දින කිහිපයකින් ඇරඹීමට නියමිත එම ක්‍රීඩා මංගල්‍යයට ගියවර ශුරයන් වුණු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇති සූදානම පිලිබද විමසන්න අප එහි ක්‍රීඩා කවුන්සිලයේ සම සභාපති ලෙස කටුයුතු කරන සුපුන් බණ්ඩාර සොහොයුරව තොරගත්තා.

නව වාර්තා රැසක් සමගින් ආසියානු මලල ක්‍රීඩාශූරින් කරලියට
Featured

නව වාර්තා රැසක් සමගින් ආසියානු මලල ක්‍රීඩාශූරින් කරලියට

ආසියානු කලාපයේ දක්ශතම ක්‍රීඩකයන් වෙනුවෙන් පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය අප්‍රේල් මස 21 වන දින සිට 24 වන දින දක්වා දෝහා කටාර්හි කලීෆා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඉතා සාර්ථකව පැවැත්විණි.