ජ'පුර බේස්බෝල් නව මානයකට ගෙනා හදවතේ පුහුණුකරු
"යන්න පුළුවන් උපරිම තැනට යන්න අධිශ්ඨානය, කැපවීම, ආත්ම විශ්වාසය ඇතිව තමන් ගැන විශ්වාසයෙන් වැඩ කටයුතු කරනවනම් අනිවාර්යෙන්ම ඉස්සරහට යන්න පුළුවන්. යන්න පුළුවන් උපරිම තැනට නොගියත් ඒ ආසන්න මට්ටමට හෝ යන්න හැකියාව අනිවාර්යයෙන්ම ලැබෙනවා." විහඟ ද සිල්වා - ජ'පුර බේස්බෝල් පුහුණුකරු
ලොව වටා ක්‍රීඩාවට කොරෝනා වසංගතයෙන් ඇති වූ බලපෑම
2019 වසර අග භාගයේදී චීනයේ වූහාන් නගරයෙන් ප්‍රථම වරට වාර්තා වූ කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වන විට ලොව රටවල් 200කට අධික ප්‍රමාණයක ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. මෙවන් වාතාවරණයකදී ක්‍රීඩා ක්ෂේත්‍රයට කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් ඇතිවී තිබෙන බලපෑම පිළිබඳව අපි සොයා බැලීමක් කළෙමු.
විශ්වවිද්‍යාලීය ක්‍රීඩාවටත් කොරෝනාවලින් බාධා
ශ්‍රී ලංකාව තුළ Covid-19 වෛරසය පැතිර යන්නට වුයෙන්, විශ්වවිද්‍යාලීය ක්‍රීඩා කණ්ඩායම් මගින් ඉදිරි දිනයන් හිදී පවත්වන්නට බලාපොරොත්තු වූ ක්‍රීඩා තරගවලින් බොහොමයක් දින නියමයක් නොමැතිව කල්දමා ඇති බවට MoraSpirit අපට තොරතුරු වාර්තා වී ඇත. මේ ඒ පිළිබඳ ව අප සිදු කළ විමසුමකි.
දෙස් විදෙස් කණ්ඩායම් 18 ක් උරෙනුර ගැටුනු International Mora Sixes තරගාවලිය - 2020
මොරටු විශ්ව විදයාලීය ක්‍රිකට් කණ්ඩායමේ පුර්ණ සංවිධානය යටතේ කණ්ඩායම් 18ක් උරෙනුර ගැටුණු Mora Sixes ක්‍රිකට් තරගාවලිය පසුගිය දා නිමාවට පත් වුයේ ,සමස්ථ ශුරතාවය SAEGIS විශ්වවිද්‍යාල කණ්ඩායම විසින් හිමි කර ගනිමිනි.
MoraSpirit සමූහය සහ ක්‍රීඩාවට ලබැඳියාව
වචනානුසාරයෙන්ම The Spirit of University Sports යන්න තේමාව කරගනිමින් MoraSpirit සමූහය 2009 වර්ෂයේදී මොරටුව විශ්ව විද්‍යාලය මූලික කරගනිමින් ආරම්භ කරන ලද අතර මේ වන විට අඛණ්ඩව දස වසරකට අධික කාලයක් විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා සංස්කෘතිය නව මානයකට රැගෙනයමින් අතිශය සාර්ථක අන්දමින් කටයුතු කිරීමට ‘MoraSpirit
පැසිපන්දු ද්විත්ව ශූරතා ඉංජිනේරු පීඨයට...!
පසුගිය පෙබරවාරි 10 වන දින ආරම්භ වූ Freshers’ Meet 2020 හි ක්‍රීඩා කිහිපයක අවසන් මහා තරග මේ වන විට පවත්වා ඇති අතර පෙබරවාරි 13 වන දින කාන්තා හා පිරිමි දෙඅංශයෙන් ම පැවති පැසිපන්දු තරග අවසන් වූයේ ඉංජිනේරු පීඨයට ද්විත්ව ශූරතා ගෙන දෙමිනි.
ජවයෙන් පිරි තාරුණ්‍යයේ ජවය උතුරා යන හද ගැස්මේ පණිවිඩයයි Spitzer
සියලුම විශ්වවිද්‍යාල තරග වල සමාප්තිය සනිටුහන් කරන ජවසම්පන්න සන්ධ්‍යාව ලෙස spitzer ඉතිහාසගතවී හමාරයි. නිමාවූ SLUG තරග මාලාවේ සුවිශේෂ සමාප්තිය සිදුවන්නේ Spitzer තුලදීය.
සබරගමුව අත්පන්දු පිටියේ කිරුළ දරයි
කොටවිල ගෘහස්ථ ක්‍රීඩාංගණය උණුසුම් කරමින් දින පහක් පුරාවට දිග හැරුණු SLUG-XIII අන්තර් විශ්වවිද්‍යාලයී අත්පන්දු තරග මාලාවේ නිමාව සනිටුහන් වූයේ සමස්ථ කාන්තා සහ පිරිමි ශූරතාවයන් සබරගමු විශ්වවිද්‍යාලයීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් අත්පත් කරගැනීමෙන් අනතුරුවය.
පිටිය උණුසුම්කළ මතභේදාත්මක පාපන්දු තරගය දෙපිළටම සමශූරතා ගෙනෙමින් නිමවෙයි
මාතර උයන්වත්ත හා කොටවිල ක්‍රීඩාංගණ ද්විත්වය දෙදිනක් පුරා උණුසුම් කළ 13 වන SLUG තරගාවලියේ පාපන්දු තරගවල විනිශ්චය පිළිබඳ ඇතිවූ මතභේදාත්මක තත්ත්වය සමඟ එහි වූ උණුසුම හා තරග තීරණය පිළිබඳ වූ අවධානය දෙගුණ තෙගුණ වූ බව මේ වන විට අප සැමට නොරහසකි.
විශ්වවිද්‍යාල තුනක් කණ්ඩායම් හතරක් අත්පන්දු අවසන් මහා තරගයට සූදානමින්
දින හතරක් පුරාවට මාතර කොටවිල ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති SLUG-XIII 2019 අන්තර් විශ්වවිද්‍යාලයීය අත්පන්දු තරග මාලවේ අවසන් මහා තරග සඳහා විශ්වවිද්‍යාල තුනකින් කණ්ඩායම් හතරක් කරට කර තරග වැදීමට සූදානම්ව ඇත.