පැසිපන්දු ක්‍රීඩාවෙන් කැලණි සරසවියට කිරුළු පැළඳූ හදවත් දිනූ පුහුණුකරු
Featured

පැසිපන්දු ක්‍රීඩාවෙන් කැලණි සරසවියට කිරුළු පැළඳූ හදවත් දිනූ පුහුණුකරු

Coach of the Hearts වෙනස්ම තරඟ ඉසවුව තුළ 5 වන වටයේ ජයග්‍රාහකයා ලෙසන් කැලණිය විශ්වවිද්‍යාලයේ පැසිපන්දු පුහුණුකරු වශයෙන් කටයුතු කරන විනුර ඉලංගසිංහ මහතා තේරී පත්වුණා. මේ සොඳුරු පුහුණුකරු සමග හරවත් වූ සුහද සංවාදයක යෙදීමට Moraspirt අපට හැකි වුනා.

හදවතේ ඇඳුනු හදවතේ බැඳුනු වයඹ මල්ලවපොර ඇඳුරු
Featured

හදවතේ ඇඳුනු හදවතේ බැඳුනු වයඹ මල්ලවපොර ඇඳුරු

"දුක සතුට කෙසේ වෙතත් තරගයක් අවසානයේදී ජයග්‍රහණය ලැබූ ක්‍රීඩකයා සේ ම පරාජය ලැබූ ක්‍රීඩකයාත් එකට වැළඳ ගෙන සතුටින් තරගය නිමා කරනවා. ක්‍රීඩාවේ විශේෂත්වය එයයි. මගේ ජීවිතය තුළ මට හමුවෙලා තිබෙන මිනිසුන් ගෙන් සංවේදීම පුද්ගලයන් වන්නේ ක්‍රීඩකයන්" - වයඹ මල්ලවපොර පුහුණුකරු දිලුම් විජේසේකර මහතා

දහස් ගණනින් හදවත් දිනාගත් ජ​'පුර පැසිපන්දු ජයග්‍රහණ පිටුපස සිටින යෝධ සෙවනැල්ල
Featured

දහස් ගණනින් හදවත් දිනාගත් ජ​'පුර පැසිපන්දු ජයග්‍රහණ පිටුපස සිටින යෝධ සෙවනැල්ල

ක්‍රීඩාව කරන කෙනෙක්ට ඉගෙනීම කියන්නෙ හරිම ලේසි දෙයක්. ක්‍රීඩාවකදි අපි මිලිතත්පර ගාණකදි ලොකු ප්‍රමාණයක් හිතනවා. ක්‍රියාමාර්ග ගොඩක් හිතනවා. ඒවයින් වඩාත්ම සුදුසු ක්‍රියාමාර්ගය තීරණය කරනවා. ඔක්කොම අර පොඩි කාලය ඇතුළත. ඉතින් එහෙම හිතන්න පුරුදු වුණු කෙනෙකුට ඉගෙනීම කියන්නෙ ඇත්තටම සුළු දෙයක්.

හදවත සොරාගත් පේරා බේස්බෝල් ගුරු තරුව.
Featured

හදවත සොරාගත් පේරා බේස්බෝල් ගුරු තරුව.

" තමන් තමන්ගේ කණ්ඩායම විශ්වාස කරන්න. තමන්ගේ ආත්ම විශ්වාසය තියාගන්න. එතකොට තමන්ගේ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යන්න පුළුවන්. තමන්ගේ උත්සාහය කැපවීම අනිවාර්යෙන්ම තියනවානම් ක්‍රීඩාව තුල හොද ගමනක් යන්න ක්‍රීඩකයෙක්ට, පුහුණුකරුවෙක්ට පුළුවන්." - ශෂික දිල්ෂාන් ආනන්ද - පේරාදෙණිය බේස්බෝල් පුහුණුකරු