හදවතේ ඇඳුනු හදවතේ බැඳුනු වයඹ මල්ලවපොර ඇඳුරු
Featured

හදවතේ ඇඳුනු හදවතේ බැඳුනු වයඹ මල්ලවපොර ඇඳුරු

"දුක සතුට කෙසේ වෙතත් තරගයක් අවසානයේදී ජයග්‍රහණය ලැබූ ක්‍රීඩකයා සේ ම පරාජය ලැබූ ක්‍රීඩකයාත් එකට වැළඳ ගෙන සතුටින් තරගය නිමා කරනවා. ක්‍රීඩාවේ විශේෂත්වය එයයි. මගේ ජීවිතය තුළ මට හමුවෙලා තිබෙන මිනිසුන් ගෙන් සංවේදීම පුද්ගලයන් වන්නේ ක්‍රීඩකයන්" - වයඹ මල්ලවපොර පුහුණුකරු දිලුම් විජේසේකර මහතා