Born with a Silver Paddle
Events
2020-05-06 | Thinu Harini
Born with a Silver Paddle

Erandi Warusawithana , Supuna Poornima Warusawithana, and Hiruna Warusawithana are unbeatable forces in the table tennis field. Warusawithana legacy has already begun and one day this brothers-sister trio will shine the name of this little island.

අද්විතීය සටන් කලාවෙන් මොරටුවට ද්විත්ව ජයක්...
Events
2019-08-31 | Thinu Harini
අද්විතීය සටන් කලාවෙන් මොරටුවට ද්විත්ව ජයක්...

ශ්‍රී ලංකාවේ අන්තර් විශ්ව විද්‍යාලයීය දැවැන්තම තරගාවලිය වන SLUG තරගාවලියේ තවත් එක් අදියරක් වන ටයිකොන්ඩෝ තරඟ ඉසව්ව පසුගිය 28,29 වන දිනවල දී රුහුණ විශ්ව විද්‍යාලයේදී අති සාර්ථක ව පැවැත්වුණා.

පේරෙ හා සබරෙ සියලු අනාවැකි පරදා කිරුල වෙතට...
Events
2019-08-04 | Thinu Harini
පේරෙ හා සබරෙ සියලු අනාවැකි පරදා කිරුල වෙතට...

SLUG තරගාවලිය කියන්නේ මේ දිනවල ලංකාව පුරා විශ්ව විද්‍යාල අතර කතාවෙන ඉතාමත් උණුසුම් මාතෘකාවක්. මෙම අති විශාල තරගාවලියේ එක් ක්‍රීඩා ඉසව්වක් වන හොකී තරගාවලිය මෙමස 2,3,4 දිනයන්හිදී උයන්වත්ත ක්‍රීඩාංගනයේදී අති සාර්තක අන්දමින් පැවැත්වුණා.

SABARE CONQURES THE GAME OF ATHLETICS ONCE AGAIN.
Events
2019-07-31 | Thinu Harini
SABARE CONQURES THE GAME OF ATHLETICS ONCE AGAIN.

The athletic meet of the Sri Lanka University Games (SLUG) 2019 was held on the 27th and 28th of July at the Sugathadasa International Stadium successfully. All the universities played fiercely, and they gave a good challenge to each other.

නව වාර්තා රැසක් සමගින් ආසියානු මලල ක්‍රීඩාශූරින් කරලියට
Featured
2019-05-12 | Thinu Harini
නව වාර්තා රැසක් සමගින් ආසියානු මලල ක්‍රීඩාශූරින් කරලියට

ආසියානු කලාපයේ දක්ශතම ක්‍රීඩකයන් වෙනුවෙන් පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය අප්‍රේල් මස 21 වන දින සිට 24 වන දින දක්වා දෝහා කටාර්හි කලීෆා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඉතා සාර්ථකව පැවැත්විණි.