ජවයෙන් පිරි තාරුණ්‍යයේ ජවය උතුරා යන හද ගැස්මේ පණිවිඩයයි Spitzer
Events

ජවයෙන් පිරි තාරුණ්‍යයේ ජවය උතුරා යන හද ගැස්මේ පණිවිඩයයි Spitzer

සියලුම විශ්වවිද්‍යාල තරග වල සමාප්තිය සනිටුහන් කරන ජවසම්පන්න සන්ධ්‍යාව ලෙස spitzer ඉතිහාසගතවී හමාරයි. නිමාවූ SLUG තරග මාලාවේ සුවිශේෂ සමාප්තිය සිදුවන්නේ Spitzer තුලදීය.

කොටවිල ක්‍රීඩාංගණය උණුසුම් කරවමින් පාපන්දු තරගාවලිය නිමවෙයි
Events

කොටවිල ක්‍රීඩාංගණය උණුසුම් කරවමින් පාපන්දු තරගාවලිය නිමවෙයි

13 වන SLUG තරග මාලාවේ පාපන්දු තරගාවලිය තරග 23 ක් යටතේ දිගහැරිනි. මූලික තරග 15 කින් තෝරාපත්වන ශූරයින් අර්ධ අවසන් තරගයට සුදුසුකම් ලැබීමෙන් පසු අවසන් මහා තරගය දක්වා තරග මාලාව ක්‍රියාත්මක විය. මාතර උයන්වත්ත හා කොටවිල ක්‍රීඩාංගණ වලදී තරග පැවැත්වුණි.

රග්බි ක්‍රීඩාවේ යදම් බිද දැමූ චන්ද්‍රිෂන් පෙරේරා මහතා
Featured

රග්බි ක්‍රීඩාවේ යදම් බිද දැමූ චන්ද්‍රිෂන් පෙරේරා මහතා

ක්‍රීඩාවෙන් ලංකා නාමය ලොව ඉදිරියට ගෙන ගොස් බැබලවූ අසහාය පුද්ගලයෙකු වූ චන්ද්‍රිෂන් මහතා 2019 ජනාධිපති සම්මාන උළලේදි ක්‍රීඩා භූෂණ සම්මානයෙන් පිදුම් ලබන ලදි.ක්‍රීඩා භූෂණ සම්මානයක් ලැබීමට ක්‍රීඩාව වෙනුවෙන් තම දිවිය කැප කරමින් එහි සාර්ථක අස්වනු නෙලා ගනිමින් එහි පෙරලිකාරී උන්නතියක් ඇතිකිරීමට සමත් විය

ක්‍රීඩාවේ ජීව ගුණය සහ අවසන් මහා තරගය
Featured

ක්‍රීඩාවේ ජීව ගුණය සහ අවසන් මහා තරගය

තරගය දිනූ කොළඹ කණ්ඩායම හා අවසන් හොරාව තෙක් ක්‍රීඩා කළ​ කැළණි කණ්ඩායම අතර අවසන් මහා තරගයේ පසු විපරම...

කොළඹ විශ්වවිද්‍යාලය වසර 10කට පසු රග්බි මිණි කිරුළ දිනාගනී
Events

කොළඹ විශ්වවිද්‍යාලය වසර 10කට පසු රග්බි මිණි කිරුළ දිනාගනී

දශකයකට පසු රග්බි මිනිකිරුලක පහස විදගැනීමේ අටියෙන් තරග බිමට පිවිසි කොළඹ කණ්ඩායමත්,ගිය වර රග්බි ශූරයන් වන මොරටු කණ්ඩායම අවසන් පූර්ව වටයේදි පරාජය කළ පෙරෙලිකාර කැළණි කණ්ඩායමත් අතරය.

කොළඹ,මොරටුව​,කැළණි විශ්ව විද‍‍්‍යාලවලට ජය​, පේරෙ-සබරෙ උණුසුම් නිමාවක්
Events

කොළඹ,මොරටුව​,කැළණි විශ්ව විද‍‍්‍යාලවලට ජය​, පේරෙ-සබරෙ උණුසුම් නිමාවක්

ක්‍රීඩාව යනු අවසන් මොහොත තෙක්ම අත් නොහැරිය යුතු දෙයක් බවට කදිම උදාහරණයක් උණුසුම් වූ SLUG තරග බිමෙන් දක්නට ලැබුණි. අද දින රග්බි බිමේ උරින් උර ගැටුණේ එහි ශූරතාවයකට හිමිකම් කියන මොරටුව කණ්ඩායමත් ඔවුන් සමග යාපනය කණ්ඩායමත් , අනුශූරතාවයකට හිමිකම් කියන පේරාදෙණිය කණ්ඩායමත් ඔවුන් සමග සබරගමුව කණ්ඩායමත් ය.