ජුඩෝ උපන් දේශයට යන ජාතික ජුඩෝ ශූරයා
Road to Tokyo
2021-07-05 | Ishara Sandanuwan
ජුඩෝ උපන් දේශයට යන ජාතික ජුඩෝ ශූරයා

ක්‍රීඩා ලෝකයේ මෞලී මංගල්‍යය වන,ඔලිම්පික් ක්‍රීඩා උළෙලහි උන්මාදයෙන් ක්‍රීඩයන් වාගේම ප්‍රේක්ෂකයන්ද ඔද වැඩෙන මේ 2021 වසරේ සිසිර ඍතුව ,ශ්‍රි ලාංකියන් වන අපටත් ඉතා වැදගත් වගේම අභිමානයක් ගෙන දෙනුයේ අපේ ජාතික ජුඩෝ ශූරයා ජුඩෝ උපන් දේශයට යන බැවිනි.

දෙස් විදෙස් කණ්ඩායම් 18 ක් උරෙනුර ගැටුනු International Mora Sixes තරගාවලිය - 2020
Events
2020-03-02 | Ishara Sandanuwan
දෙස් විදෙස් කණ්ඩායම් 18 ක් උරෙනුර ගැටුනු International Mora Sixes තරගාවලිය - 2020

මොරටු විශ්ව විදයාලීය ක්‍රිකට් කණ්ඩායමේ පුර්ණ සංවිධානය යටතේ කණ්ඩායම් 18ක් උරෙනුර ගැටුණු Mora Sixes ක්‍රිකට් තරගාවලිය පසුගිය දා නිමාවට පත් වුයේ ,සමස්ථ ශුරතාවය SAEGIS විශ්වවිද්‍යාල කණ්ඩායම විසින් හිමි කර ගනිමිනි.

කොග්ගල හා කොටවිල උණුසුම් කළ Baseball තරග නිමාව!
Events
2019-09-06 | Ishara Sandanuwan
කොග්ගල හා කොටවිල උණුසුම් කළ Baseball තරග නිමාව!

දින සතරක් පුරාවට මාතර පුරවරයේ කොටවිල කෙලිබිම හා කොග්ගල BOI කෙලිබිම ඔල්වරසන් හඩින් කුල්මත් කල Baseball තරග ඉසව්ව අද දින නිමාවට පත් වුයේ,සමස්ථ ශුරතාවය ජපුර ක්‍රීඩකයින් විසින් දිනා ගැනිමෙන් අනතුරුවයි.

කැරම් ක්‍රීඩා වංශකථාව උඩු යටිකුරු කළ  SLUG -2019
Events
2019-09-05 | Ishara Sandanuwan
කැරම් ක්‍රීඩා වංශකථාව උඩු යටිකුරු කළ SLUG -2019

විශ්ව විද්‍යාලීය කැරම් ක්‍රීඩා වංශකථාව උඩු යටිකුරු කළ මෙවර SLUG XIII කැරම් තරග ඉසව්වේ නිමාව සටහන් වුයේ,සමස්ථ පිරිමි ශුරතාවය කැළණිය කණ්ඩායම හා සමස්ථ කාන්තා ශුරතාවය වයඹ කණ්ඩායම් විසින් දිනා ගැනිමෙන් අනතුරුවයි.

දක්ෂතාව සහ වාසනාව මත දෝලනය වූ එල්ලේ කිරුළ
Featured
2019-09-02 | Ishara Sandanuwan
දක්ෂතාව සහ වාසනාව මත දෝලනය වූ එල්ලේ කිරුළ

උයන්වත්ත සහ දික්වැල්ල විජිත කෙළිබිම් උණුසුම් කළ දින තුනක නිමාව සටහන් වූයේ වාසනාව සහ දක්ශතාවය උරෙන් උර ගැටුණු මහා එල්ලේ සංග්‍රාමයකින් අනතුරුවයි.

වෙල්ලස්සත් සුදානම්!
Featured
2019-07-16 | Ishara Sandanuwan
වෙල්ලස්සත් සුදානම්!

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයීය ක්‍රිඩා උළෙල, SLUG-2019 සදහා දින වකවානු ලං වෙමින් යන මේ මොහොතේ MoraSprit අපි ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සුදානම විමසා බැලීමට තිරණය කළෙමු.