බොක්සින් ක්‍රීඩාවේ සරසවි ආගමනය
Featured

බොක්සින් ක්‍රීඩාවේ සරසවි ආගමනය

අඩ සියවසක නිහඬතාවය බිදදමනින් යලිත් තම නොනිම් මෙහෙවර ඉටුකිරීමේ අදිටනින් විශ්වවිද්‍යාලයිය ක්‍රිඩා පද්ධතිය හා මෑත කාලෙය්දී යලිත් සම්බන්ධ වු බොක්සින් ක්‍රිඩාවේ අතීත මතකයන් හා නව ආගමනයේ තොරතුරු සොයායන්නට MoraSpirit අපි තීරණය කලෙමු.

හදවත සොරාගත් පේරා බේස්බෝල් ගුරු තරුව.
Featured

හදවත සොරාගත් පේරා බේස්බෝල් ගුරු තරුව.

" තමන් තමන්ගේ කණ්ඩායම විශ්වාස කරන්න. තමන්ගේ ආත්ම විශ්වාසය තියාගන්න. එතකොට තමන්ගේ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යන්න පුළුවන්. තමන්ගේ උත්සාහය කැපවීම අනිවාර්යෙන්ම තියනවානම් ක්‍රීඩාව තුල හොද ගමනක් යන්න ක්‍රීඩකයෙක්ට, පුහුණුකරුවෙක්ට පුළුවන්." - ශෂික දිල්ෂාන් ආනන්ද - පේරාදෙණිය බේස්බෝල් පුහුණුකරු

ජ'පුර බේස්බෝල් නව මානයකට ගෙනා හදවතේ පුහුණුකරු
Featured

ජ'පුර බේස්බෝල් නව මානයකට ගෙනා හදවතේ පුහුණුකරු

"යන්න පුළුවන් උපරිම තැනට යන්න අධිශ්ඨානය, කැපවීම, ආත්ම විශ්වාසය ඇතිව තමන් ගැන විශ්වාසයෙන් වැඩ කටයුතු කරනවනම් අනිවාර්යෙන්ම ඉස්සරහට යන්න පුළුවන්. යන්න පුළුවන් උපරිම තැනට නොගියත් ඒ ආසන්න මට්ටමට හෝ යන්න හැකියාව අනිවාර්යයෙන්ම ලැබෙනවා." විහඟ ද සිල්වා - ජ'පුර බේස්බෝල් පුහුණුකරු

 විශ්වවිද්‍යාලීය ක්‍රීඩාවටත් කොරෝනාවලින් බාධා
Featured

විශ්වවිද්‍යාලීය ක්‍රීඩාවටත් කොරෝනාවලින් බාධා

ශ්‍රී ලංකාව තුළ Covid-19 වෛරසය පැතිර යන්නට වුයෙන්, විශ්වවිද්‍යාලීය ක්‍රීඩා කණ්ඩායම් මගින් ඉදිරි දිනයන් හිදී පවත්වන්නට බලාපොරොත්තු වූ ක්‍රීඩා තරගවලින් බොහොමයක් දින නියමයක් නොමැතිව කල්දමා ඇති බවට MoraSpirit අපට තොරතුරු වාර්තා වී ඇත. මේ ඒ පිළිබඳ ව අප සිදු කළ විමසුමකි.