බර්මින්ග්හැම් සංග්‍රාමයට සැරසෙන ශ්‍රී ලාංකීය ජුඩෝකා ශූරයෝ
Birmingham Watch

බර්මින්ග්හැම් සංග්‍රාමයට සැරසෙන ශ්‍රී ලාංකීය ජුඩෝකා ශූරයෝ

2022 වසරේ පැවැත්වීමට නියමිත ලොව ප්‍රධානතම ක්‍රීඩා ඉසව්වන්ගෙන් එකක් වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සමාරම්භයට තවත් ඉතිරිව ඇත්තේ සති කිහිපයක් පමණයි. මෙවර එම ක්‍රීඩා උළෙලේ ජූඩෝ ක්‍රීඩාවට සුවිශේෂී ස්ථානයක් හිමි වනු ඇත. ඊට හේතුව නම් අභිමානවත් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසය තුළ ප්‍රථම වතාවට ජූඩෝ ක

පරාජය හමුවේ ධෛර්යයෙන් ලොවක් දිනූ කරුණානන්ද
Road to Tokyo

පරාජය හමුවේ ධෛර්යයෙන් ලොවක් දිනූ කරුණානන්ද

2020 ඔලිම්පික් උළෙල තුළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගේ ඉදිරිපත් කිරීම් පිළිබඳ විශාල කතිකාවතක් නිර්මාණය වී ඇති අවස්ථාවක ක්‍රීඩාවේ සැබෑ විශිෂ්ටත්වය හඳුනාගත් ක්‍රීඩකයන් තුළින් අපට ලබාගත හැකි ආදර්ශ බොහොමයකි. පරාජය යනු ලැජ්ජාවට කරුණක් නොවන බව ලොවට හඬගා කියූ එක්තරා ශ්‍රී ලාංකිකයෙකු වෙනුවෙන් මෙම සටහන වෙන් කරමු.

The Invincible Icon of Sri Lankan Badminton
Road to Tokyo

The Invincible Icon of Sri Lankan Badminton

Badminton is a dynamic game where the focus, control and instant reaction matter the most to make the victory in the arena. In this exciting sport, the name Niluka Karunarathne stands on top as one of the all-time greatest personalities in Sri Lankan badminton who embellished the whole nation.

දක්ශතාවෙන් වාසනාවට අභියෝග කළ මැදි දුර ධාවන ශූරීය
Road to Tokyo

දක්ශතාවෙන් වාසනාවට අභියෝග කළ මැදි දුර ධාවන ශූරීය

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා මෙවරත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හැකියාවන්ගෙන් පරිපූර්ණ විශිෂ්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන් රාශියක් එක්වී ඇත. ඒ අතරින් ආරාධිත ක්‍රීඩිකාවක් ලෙස අවතීර්ණ වන ශ්‍රී ලංකා මැදි දුර ධාවන වාර්තා පොත් අලුත් කළ නිමාලි ලියනාරච්චිගේ ටෝකියෝ සිහිනය මෙසේ ගෙනහැර දක්වමු.

2020 FISU අන්තර්ජාතික විශ්වවිද්‍යාල චෙස් තරඟාවලිය අද සිට
Events

2020 FISU අන්තර්ජාතික විශ්වවිද්‍යාල චෙස් තරඟාවලිය අද සිට

2020 FISU අන්තර්ජාතික විශ්වවිද්‍යාල චෙස් තරඟාවලිය මෙවර පෝලන්තයේදී Online ක්‍රමයෙන් පැවැත්වීමට මේවන විට සියළු කටයුතු සූදානම් වී ඇත. මෙම අන්තර්ජාතික තරඟ ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රාජ්‍ය විශ්වවිද්‍යාල රැසක අතිදක්ෂ ක්‍රීඩකයින් 24ක් සහභාගී වනු ඇත.

පැසිපන්දු ක්‍රීඩාවෙන් කැලණි සරසවියට කිරුළු පැළඳූ හදවත් දිනූ පුහුණුකරු
Featured

පැසිපන්දු ක්‍රීඩාවෙන් කැලණි සරසවියට කිරුළු පැළඳූ හදවත් දිනූ පුහුණුකරු

Coach of the Hearts වෙනස්ම තරඟ ඉසවුව තුළ 5 වන වටයේ ජයග්‍රාහකයා ලෙසන් කැලණිය විශ්වවිද්‍යාලයේ පැසිපන්දු පුහුණුකරු වශයෙන් කටයුතු කරන විනුර ඉලංගසිංහ මහතා තේරී පත්වුණා. මේ සොඳුරු පුහුණුකරු සමග හරවත් වූ සුහද සංවාදයක යෙදීමට Moraspirt අපට හැකි වුනා.