“Whatever you do, always tell yourself that you are the best.” - An interview with Akalanka Peiris
Birmingham Watch
2022-07-17 | Vishma Manatunga
“Whatever you do, always tell yourself that you are the best.” - An interview with Akalanka Peiris

Recently, MoraSpirit was able to sit down for an interview with one of the brightest stars in Sri Lanka swimming, Akalanka Peiris. Akalanka is a 22 year old athlete with a rich history of success being currently ranked 37th in the world (16th in Asia) in the 50m backstroke.

දයාබර අවසාන වසරේ ඉගෙනුම ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවනි, ස්තුතියි!
Featured
2020-12-30 | Vishma Manatunga
දයාබර අවසාන වසරේ ඉගෙනුම ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවනි, ස්තුතියි!

ජීවිතයේ සමහර අවස්ථාවලදීවලදී අපට සිදු කිරීමට දුෂ්කරම දෙය වන්නේ සමු දීමයි. විශේෂයෙන්ම අප සූදානම් නොවුණු මොහොතකදී සමුදීමට සිදුවීමයි. 2020 අන්තර් විශ්ව විද්යාලයීය ක්‍රීඩා තරගාවලියේ ජයග්‍රහණ ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටි අවසාන වසරේ ඉගෙනුම ලබන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවනි, මෙය ඔබ වෙනුවෙන් අපගෙ උපහාරයයි.

වෛද්‍ය පීඨය බැබලවූ මලල ක්‍රීඩා තරුව අඛිල ඉමන්ත නිලවීර
Featured
2020-08-05 | Vishma Manatunga
වෛද්‍ය පීඨය බැබලවූ මලල ක්‍රීඩා තරුව අඛිල ඉමන්ත නිලවීර

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයෙකු මෙන්ම අතිදක්ෂ මලල ක්‍රීඩකයෙකු වන අඛිල ඉමන්ත නිලවීර සමග MoraSpirit අපේ පිළිසඳර

දහස් ගණනින් හදවත් දිනාගත් ජ​'පුර පැසිපන්දු ජයග්‍රහණ පිටුපස සිටින යෝධ සෙවනැල්ල
Featured
2020-05-29 | Vishma Manatunga
දහස් ගණනින් හදවත් දිනාගත් ජ​'පුර පැසිපන්දු ජයග්‍රහණ පිටුපස සිටින යෝධ සෙවනැල්ල

ක්‍රීඩාව කරන කෙනෙක්ට ඉගෙනීම කියන්නෙ හරිම ලේසි දෙයක්. ක්‍රීඩාවකදි අපි මිලිතත්පර ගාණකදි ලොකු ප්‍රමාණයක් හිතනවා. ක්‍රියාමාර්ග ගොඩක් හිතනවා. ඒවයින් වඩාත්ම සුදුසු ක්‍රියාමාර්ගය තීරණය කරනවා. ඔක්කොම අර පොඩි කාලය ඇතුළත. ඉතින් එහෙම හිතන්න පුරුදු වුණු කෙනෙකුට ඉගෙනීම කියන්නෙ ඇත්තටම සුළු දෙයක්.