දෛවයට සරදම් කල අපේ කාලයේ වීරවරිය : කුමුදු ප්‍රියංකා
Featured

දෛවයට සරදම් කල අපේ කාලයේ වීරවරිය : කුමුදු ප්‍රියංකා

ඔබ මුල් වරට ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ගැන දැනගත්තේ බොහෝ විට ඔබ කුඩා කාලයේදීම විය හැකියි. ඔලිම්පික් ක්‍රීඩා උලෙලට සමගාමීව පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උලෙලද සුවහසක් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අතිශයින් වැදගත් කාල සීමාවක් වෙනවා.

වාර්තා "බිඳ" වාර්තා තැබූ හෙල්ල විසිකිරීමේ පැරාලිම්පික් ශූරයා
Featured

වාර්තා "බිඳ" වාර්තා තැබූ හෙල්ල විසිකිරීමේ පැරාලිම්පික් ශූරයා

2016 වර්ෂයේ පැරාලිම්පික් ක්‍රීඩා උලලේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා, එම ඉසව්වට අදාලව පැරාලිම්පික් පදක්කමක් දිනූ ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වීමේ කීර්තිනාමය දිනාගත් ඔහු,නමින් දිනේෂ් ප්‍රියන්ත.

ක්‍රීඩා විද්‍යාව තවදුරටත් අරුමයක් නොවන්නට...
Featured

ක්‍රීඩා විද්‍යාව තවදුරටත් අරුමයක් නොවන්නට...

තමන් කුමන විෂය ධාරාව හැදෑරුවත්, කුමන පාසලකට ගියත් ක්‍රීඩාවට කැමති, අධ්‍යාපනයටත් කැමති ක්‍රීඩාව සේම අධ්‍යාපනයද සමබර කරගෙන ඉදිරියට යාමට කැමති දරුවන් සඳහාම වෙන්වූ විශේෂ උපාධි පාඨමාලාවක් වර්තමානය වන විට ලෝකයේ ඉතාම විශාල අවධානයක් දිනාගන්නට සමත් වෙලා තියෙනවා. ඒ ක්‍රීඩා විද්‍යා හා කළමනාකරණ උපාධිය.

හදවතේ ඇඳුනු හදවතේ බැඳුනු වයඹ මල්ලවපොර ඇඳුරු
Featured

හදවතේ ඇඳුනු හදවතේ බැඳුනු වයඹ මල්ලවපොර ඇඳුරු

"දුක සතුට කෙසේ වෙතත් තරගයක් අවසානයේදී ජයග්‍රහණය ලැබූ ක්‍රීඩකයා සේ ම පරාජය ලැබූ ක්‍රීඩකයාත් එකට වැළඳ ගෙන සතුටින් තරගය නිමා කරනවා. ක්‍රීඩාවේ විශේෂත්වය එයයි. මගේ ජීවිතය තුළ මට හමුවෙලා තිබෙන මිනිසුන් ගෙන් සංවේදීම පුද්ගලයන් වන්නේ ක්‍රීඩකයන්" - වයඹ මල්ලවපොර පුහුණුකරු දිලුම් විජේසේකර මහතා

කෙළිබිම සුපතළ ජ'පුර නම - සේසත්
Featured

කෙළිබිම සුපතළ ජ'පුර නම - සේසත්

"තරඟයක් අවසානයේ තම කන්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා දින, සති, මාස ගණන් තම කාලය සහ ශක්තිය කැප කිරීමට ඕනැම ක්‍රීඩකයෙකුට සිදුවේ. අසීමාන්තික කැප කිරීම් අග ලබන එකම තෘප්තිය ක්‍රීඩාවෙන් ලබන අමිල අත්දැකීම් ය. ඔබට ක්‍රීඩාවේ දක්ශයෙකු වීමට අවශ්‍ය නම් ක්‍රීඩාවට ආදරය කරන්න." - සේසත් අනුරාධ මල්පෝරු