ක්‍රීඩාව සමගින් සමබර වන ජීවිතයේ සුපර් ඕවරය
Featured
2024-06-13 | Nishan Kavinda
ක්‍රීඩාව සමගින් සමබර වන ජීවිතයේ සුපර් ඕවරය

වර්තමාන ලෝකයේ ක්‍රීඩාව සමඟින් අධ්‍යාපනය සහ වෘත්තිය ජීවිතය සමබරව පවත්වා ගැනීමේ අභියෝගයට බොහෝ ක්‍රීඩකයන් මුහුණ දෙද්දී, සෞරබ් නේත්‍රවල්කාර්ගේ කතාව ක්‍රීඩා ජීවිතය සහ වෘත්තීය ජීවිතය සමතුලිතව පවත්වා ගනිමින් විශිෂ්ටත්වය ළඟා කරගැනීමට කදිම නිදසුනකි. මේ සටහන සෞරබ් නේත්‍රවල්කාර්ගේ සාර්ථකත්වයේ රහස පිළිබ‍ඳවයි.